නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු නුවරඑළිය, ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බවයි.
එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටින අතර, පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026