International28 August 2026

නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

එසේම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් රැසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර, සෙවීම් සහ සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes