තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, චෛත්‍යරාජයාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ මහා විහාරයේ පැවැති සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා එක්වෙමින්.
අප රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවන බවත් බොහෝ අය දේශපාලන ප්රතිරූප ගොඩනැගීමට ආගම යොදා ගන්නා බවත් බුදුසසුනට අවශ්‍ය එවැනි බෞද්ධකමක් නොව ආගම දහම සුරක්ෂා කරන බෞද්ධයන් බවත් කැමරාවට, සමාජ මාධ්‍යයට පමණක් සීමා වූ බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා නොවන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
එමෙන්ම, සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ පවා සඳහන් බවත් බුද්ධශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කර සම්බුදු සසුන ප්‍රවර්ධනය කරමින් ආගම දහම ආරක්ෂා කර ගත යුතු බවත් ඊට අමතරව අප රට තුළ සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා වන ආකාරයට ද මේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ලක්ෂ 220 එකට එකතු විය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණු දුන් අප දැන් එල්නීනො ලානීනා තත්ත්වය තුළ බරපතල දේශගුණික කාලගුණික විපර්යාස සිදුවිය හැකි බව සහ එය පසුගිය දිනක නේපාලයේ සිදුවූ දේ හොඳම උදාහරණය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
දැන් රටේ එක් පැත්තක නියඟයක් ඇති ව තිබෙන බවත් එය වගා හානි සේම ආහාර සුරක්ෂිතභාවය යන ගැටලුව ද අලි මිනිස් ගැටුම ආදී ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026