අමෙරිකානු විශ්වවිද්‍යාලවල සේවය කරන ප්රමුඛ පෙළේ පර්යේෂකයන් රැසක් කැනඩාවේ විශ්වවිද්‍යාල වෙත බඳවා ගැනීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලොව පුරා සිටින පර්යේෂකයන් 64 දෙනෙකු කැනඩාවට ගෙන්වා ගැනීමට නියමිත අතර, ඉන් 48 දෙනෙකුම අමෙරිකාවෙන් පැමිණෙන පර්යේෂකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කැනඩා රජයේ නව වැඩසටහනක් යටතේ ඔවුන්ගේ පර්යේෂණ සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 504ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන්.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් සමග එරට පර්යේෂණ අරමුදල් රැසක් අත්හිටුවීම හේතුවෙන් විද්‍යාඥයන්ට පවතින අවිනිශ්චිතතාවය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් වෙනත් රටවල විශ්වවිද්‍යාල වෙතින් ලැබෙන රැකියා සහ පර්යේෂණ අවස්ථා අමෙරිකානු පර්යේෂකයන්ට වඩාත් ආකර්ෂණීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ලොව ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාල අතර තවදුරටත් අමෙරිකානු විශ්වවිද්‍යාල ප්රමුඛස්ථානයක සිටියද, ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමේ පර්යේෂණ අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එරට විශ්වවිද්‍යාල දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව විද්වතුන් පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය අනුව, විශේෂඥයන් සඳහන් කර ඇත්තේ කෙටි කාලීනව පර්යේෂකයන් අහිමිවීමකට වඩා, දැනුම හා නවෝත්පාදන සෙවීම සඳහා අමෙරිකාව අඩු ආකර්ෂණීය රටක් බවට පත්වීමේ අවදානම මෙහිදී වඩාත් බරපතළ බවයි.

Latest News
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026