සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (29) සිට නැවත දැනුම් දෙන තුරු කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එහි සඳහන් වන්නේ පසුගිය 25 වනදා සිට සේවක පිරිසක් රාජකාරි කටයුතුවලින් බැහැරවීම සහ නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් සාමාන්‍ය මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති බවයි.
එම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වයටද අහිතකර ලෙස බලපා ඇති බව කළමනාකාරීත්වය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, කර්මාන්තශාලාවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රික්ත උදුන්, ක්‍රිස්ටලයිසර්, සසයිබර්, කිරුම් පුවරු හා උක් අංගනය, ජලනල, විදුලි, විදුලි බලාගාර, පොම්පාගාර, ආරක්ෂක, ගිනි නිවීමේ සහ වගා අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස පවත්වාගෙන යාමට නියමිතයි.
අනෙකුත් පරිපාලන හා සේවා අංශ දින නියමයකින් තොරව තාවකාලිකව වසා දැමීමටයි කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

Latest News
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026