ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 46 හැවිරිදි වියේ පසුවුණා.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය සිය නිවසේදී මෙලෙස මියගොස් ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති ඇය මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
මියයන විට 46 හැවිරිදි වියේ පසුවුණා.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය සිය නිවසේදී මෙලෙස මියගොස් ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති ඇය මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
Latest News
22ක නඩු විභාගයේදී තරුණ නීතිඥයන් ගත් ශක්තිමත් ස්ථාවරය අගයමින් සාලිය පීරිස්ගෙන් සටහනක්
Local
03 September 2026
පලතුරු වගාවට නව රක්ෂණයක්
Local
03 September 2026
ලකුණු 5ට කඩුලු 7ක් සමග හැට්රික් එකක්: චමරිගෙන් ඓතිහාසික පන්දු යැවීමක්
Local
03 September 2026
"වාචික පිළිතුරු අයිතිය අහිමි කිරීම සහ විනිසුරු මඬුල්ල ගැන ගැටලු රැසක්" - 22ට එරෙහි නඩු විභාගය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් බරපතළ කනස්සල්ලක්
Local
03 September 2026
රහස් පෙදෙසේ කැළැල් වාර්තාවක් සොයා තරුණියකට හදිකළ බුද්ධි අංශ සැරයන්
Local
02 September 2026
ගෝනගල කන්දේ ගින්න අක්කර 200ක පැතිරිලා
Local
02 September 2026
'වරමක් තියෙනවා' කියා ශාන්ති කර්මයක් කළ තරුණයා අවසානයේ ගඟට බිලිවෙයි
Local
02 September 2026
රේඩා සභාපති ඉල්ලා අස්වෙයි
Local
02 September 2026
DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට
Local
02 September 2026
සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්
Local
02 September 2026