අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ සහ තුත්තිරිපිටිය යන ප්‍රදේශවල පදිංචි 18 සහ 22 අතර වයස්වල පසුවන්නන්.
අදාළ යතුරුපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Latest News
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට : ASPI දර්ශකය ඒකක 69.47කින් ඉහළට
Local
03 September 2026
කොළඹ හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයා 07 දක්වා රිමාන්ඩ්
Local
03 September 2026
පාසල් ක්‍රිකට් වසන්තයේ අභිමානවත් පුනරාගමනය - Elephant House Lemonade Sixes නැවතත් කරළියට
Local
03 September 2026
එම්.ටී.එෆ්.ඊ නමැති නීති විරෝධී පිරමීඩ ආයතනයේ ප්‍රධාන අධ්යක්ෂවරයා යළිත් රිමාන්ඩ්
Local
03 September 2026
ගම්මන්පිලට එරෙහි ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුවේ ලිඛිත දේශන ලබන 18 වැනිදා කැඳවිමට නියෝග
Local
03 September 2026
බටුවත්තේ චාමරගේ ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් ඇතුලු දේපළ තහනම් කරයි
Local
03 September 2026
සියඹලා ඇටයක් සිරවී අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස මියයයි
Local
03 September 2026
නිවාස අධිකාරියට අයත් මහල් නිවාසයක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුට : වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවම්
Local
03 September 2026
අගමැතිනිය සහ භූතානයේ රජු අතර හමුවක්
Local
03 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් පිටව යයි
Local
03 September 2026