ශ්‍රී ලංකා පොලිසිය ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ඩුබායි බලධාරීන් විසින්, ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තුෂාන් නෙත්සර නොහොත් "කළු මල්ලි" අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෂෙහාන් සත්සර නොහොත් "දෙහිබාලේ" නමැත්තාගේ සහෝදරයා බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ඔහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෂෙහාන් සත්සර නොහොත් "දෙහිබාලේ" නමැත්තාගේ සහෝදරයා බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Latest News
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026