General01 September 2026

දෙහිබාලේගේ සොහොයුරා වන කළු මල්ලි ඩුබාහිදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිසිය ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ඩුබායි බලධාරීන් විසින්, ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තුෂාන් නෙත්සර නොහොත් "කළු මල්ලි" අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෂෙහාන් සත්සර නොහොත් "දෙහිබාලේ" නමැත්තාගේ සහෝදරයා බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes