නේපාලයේ ඇති වූ දරුණු හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
අලුත්ම වාර්තා අනුව මේ වන විට පුද්ගලයින් 4,462 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
නේපාලයෙන් මරණ 987ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 3,916 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
පුද්ගලයින් 11,814 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
චීනයෙන් මරණ 16ක් වාර්තා වන අතර පුද්ගලයින් 546 දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.

Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026