හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගල් සහ ගස් කිහිපයක් කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
මාර්ගයට ඉහළින් පිහිටි රක්ෂිතයේ ඇති විශාල ගල් සහ ගස් කිහිපයක් මෙසේ කඩා වැටීමේ අවදානමක පවතින බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග එම ස්ථානයෙන් පස් සමග ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබුණා.
ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණු අතර එම පස් සහ ගල් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළද, මෙසේ අවදානමක පවතින විශාල ගල් සහ ගස් ඉවත් කිරීමට පියවර ගෙන නැහැ.
එබැවින් අවදානම් සහිත ගල් සහ ගස් වහාම ඉවත් කිරීමට මැදිහත් වන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
10 September 2026
වසරකට මෙරටින් පිළිකා රෝගී දරුවන් දහසක්
Local
10 September 2026
ශිරාන් බාසික්ගේ සමීපතමයෙකුගේ රුපියල් කෝටි 10ක දේපළ හා වත්කම් අත්හිටුවයි
Local
10 September 2026
සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ
Local
10 September 2026
වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට
Local
10 September 2026
මහ බැංකු බැඳුම්කර නඩුව ඔක්තෝබර් 04 වැනිදාට කල්යයි
Local
10 September 2026
යුක්තිය, සාමය සහ සංහිඳියාව ගැන කතෝලික රදගුරු සමුළුවේ අවධානය
Local
10 September 2026
ගාල්ල, දෙවට වෙරළේ අනවසර මාළු කඩ ඉවත් කරයි
Local
10 September 2026
උසස් පෙළ විශ්වවිද්‍යාල ප්රවේශයේ II වන වටයේ ලියාපදිංචිය ඇරඹේ
Local
10 September 2026