උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින බිම්වෙඩි ඉවත් කර, ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක මානුෂීය බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ, ගැටුම් පැවති ප්‍රදේශවල බිම්වෙඩි ඉවත් කර ජනතාව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම ප්‍රධාන අරමුණක් වනවා.
2026 ජනවාරි 01 වනවිට තවත් වර්ග කිලෝමීටර් 21.3ක පමණ ප්‍රදේශයකින් බිම්වෙඩි ඉවත් කිරීමට ඉතිරිව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The HALO Trust මෙන්ම දේශීය සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project ද මෙම කටයුතුවල නිරතව සිටිනවා.
ඒ අනුව 2026 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අදාළ ආයතන හතර සමඟ අවබෝධතා ගිවිසුම් හතරක් අත්සන් කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

Latest News
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්
Local
08 September 2026
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026