රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද (02) යළි ආරම්භ වීමට නියමිතයි.
මුල්වරට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ කෙරුණු අතර, පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම රාත්‍රි 10.30ට පමණ අවසන් කෙරුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව අද යළි පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන ආරම්භ කෙරෙනු ඇති.
එමෙන්ම අද දිනයේ අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිතයි.
මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරන අතර, එහි සෙසු විනිසුරුවරුන් වන්නේ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංගයි.
මේ අතර 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා කියා සිටියේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු කරන බවයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබෙනවා.
එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ මෙම කෙටුම්පත ජනමත විචාරණයක් තුළින් සම්මත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Latest News
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026