මෙම වසරේ ජූනි මස අවසන් වන විට මෙරට සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 97,952ක් හෙවත් රුපියල් බිලියන 32,977ක් වන බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ දෙවන කාර්තුව වන විට රජයේ මුළු ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 2,700කට ආසන්න වන බවයි.
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ, 2026 වසරේ ජූනි මස 30 වැනි දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 97,952ක් හෙවත් රුපියල් බිලියන 32,977ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
මේ අතරින් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 95,047ක් වන අතර, එහි දේශීය ණය ගැනීම් ඩොලර් මිලියන 57,039ක් සහ විදේශීය ණය ඩොලර් මිලියන 38,008ක් ඇතුළත්.
2026 ජුනි මස අවසානය වන විට මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 38,008 දක්වා ළඟා වූ අතර, ඊට බහුපාර්ශ්වික ණය අමෙරිකානු ඩොලර් මිලියන 14,801.6ක්, වාණිජ ණය අමෙරිකානු ඩොලර් මිලියන 12,409.1ක් සහ ද්විපාර්ශ්වික ණය අමෙරිකානු ඩොලර් මිලියන 10,797.1ක් ඇතුළත්.
බහුපාර්ශ්වික ණය එකතුව, අමෙරිකානු ඩොලර් මිලියන 14,801.6ක් වන අතර, ඒ යටතේ ආසියානු සංවර්ධන බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 6,885.1ක්, ලෝක බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 4,666.2ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියන 2,615.2ක් වනවා.

Latest News
“පරක්කු වෙන්න කළින් නැවත ගෙදර යන්න” - ඉරානයේ ඊබ්‍රාහිම් අසීසිගෙන් අමෙරිකානු හමුදාවට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
Local
10 September 2026
කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ යානයේ ලිස්සුම් මග හදිසියේ දිගහැරෙයි
Local
10 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් 24 සහ 25 විවාදයට
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
Local
10 September 2026
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
10 September 2026
වසරකට මෙරටින් පිළිකා රෝගී දරුවන් දහසක්
Local
10 September 2026
ශිරාන් බාසික්ගේ සමීපතමයෙකුගේ රුපියල් කෝටි 10ක දේපළ හා වත්කම් අත්හිටුවයි
Local
10 September 2026
සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ
Local
10 September 2026
වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි
Local
10 September 2026