නේපාල - ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,127 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හානියට පත්වූ ගොඩනැගිලි කොටස්, පාෂාණ සහ වෙනත් සුන්බුන් ටොන් මිලියන දෙකයි දශම දෙකක ප්‍රමාණයක් ඉතිරිව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියා සිටියේ.
අතුරුදන් වූ සංඛ්‍යාව 4,858ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විදෙස් ජාතිකයින් 583ක් ද ඊට ඇතුළත්.
නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍රන් ෂා කියා සිටියේ ව්‍යසනයට ගොදුරු වූ පුද්ගලයින් 11,000කට ආසන්න පිරිසක් මුදාගත් බවයි.
එමෙන්ම, විදෙස් ආධාර ලෙස ඩොලර් මිලියන 42කට අධික මුදලක් ලැබී ඇති බව ද ඔහු කියා සිටියා.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026