General02 September 2026

5 ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණු කුරුණෑගල සහ යාපනයට

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 193ක් ලබා ගැනීමට කුරුණෑගල ප්‍රදේශයේ සිසුවෙකු සමත්ව තිබෙනවා.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 188 ලබා ගැනීමට යාපනය ප්‍රදේශයේ සිසුවෙකු සමත්ව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes