ශ්රී ලංකාවට හිමි GSP+ වෙළෙඳ සහනය 2029 වසර දක්වා සුරක්ෂිතව පවතින බවත්, නව ක්රමවේදයක් යටතේ යළි අයැදුම් කිරීම සඳහා වසර දෙකක කාලයක් හිමිවන බව ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් පවසනවා.
ලංකා වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා – බෙනලක්ස් ව්යාපාරික සභාවේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී ශ්රී ලංකාව යුරෝපා සංගමය සමඟ පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් වෙත ගමන් කළ යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

Latest News
අමෙරිකාවේ විරෝධය මැද ලෝක සිතියම අලුත් කරන යෝජනාව සම්මතයි
Local
05 September 2026
GSP+ වෙළෙඳ සහනය 2029 වසර තෙක් සුරක්ෂිතයි
Local
05 September 2026
මහ කනදරාවෙන් T 56 ගිනි අවියක් සහ පතොරම් රැසක් හමුවෙයි
Local
05 September 2026
ගෑස් මිල පහළ යාමත් සමග කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළට
Local
05 September 2026
පීඩනය වැඩි බව කියා දෙහිවල ට්රැෆික් ඕඅයිසී රස්සාව දමා ගිහින්
Local
05 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ මහ චීනා වෙස්වලාගෙන සිටියදී අල්ලයි
Local
05 September 2026
ලිට්රෝ ගෑස් මිල පහළට
Local
05 September 2026
වයස කියන්නේ අංකයක් විතරයි : දියණිය නිසා ටෙනිස් ලෝකයම මවිත කරමින් විලියම්ස් සොහොයුරියෝ යළිත් පිටියට
Local
05 September 2026
ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ නව පෙරළියක්: WhatsApp හරහා බිල්පත් ගෙවන්න දැන් ඉන්දියාවේ පුළුවන්
Local
05 September 2026
K-Pop ඉතිහාසය BABYMONSTER වෙනස් කරයි : යූ ටියුබ් දසුන් බිලියන 10ක් පනියි
Local
05 September 2026