රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.
මෙම පෙත්සම් අද ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලබනවා.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 14 ක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්තිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.
ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද මෙම පනත් කෙටුම්පත හරහා කප්පාදු වන බවත් පෙත්සම්වල සඳහන් වෙනවා.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට වීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණය ඉල්ලා තිබෙනවා.

Latest News
ගම්පහ අස්ගිරියේදී අණ නොතැකූ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
Local
12 September 2026
චීන ජනපති හා ඉන්දීය අගමැති අතර සාකච්ඡා
Local
12 September 2026
"දැන් ජනපති අනුරට 75%ක ජන ප්‍රසාදයක් තියෙනවා" - ඇමති වසන්ත
Local
12 September 2026
"හොඳම පාසල, හොඳම රෝහල, හොඳම බස් එක දෙන්න තාම ආණ්ඩුවට බැරිවුණා" - නි. ඇමති ටී.බී. සරත්
Local
12 September 2026
කාන්තා විස්සයි විස්ස තරගාවලිය ලබන 17 වැනිදා ඇරඹේ
Local
12 September 2026
"කිසිම දරුවෙක් මෙවැනි ප්‍රචණ්ඩත්වයකට ගොදුරු නොවිය යුතුයි": දෙහිවල ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතගෙන් සටහනක්
Local
12 September 2026
"මොනවා කළත් 2029 නාමල් ජනාධිපති": පොහොට්ටු වේදිකාවේදී අර්ච්චුනා කියයි
Local
12 September 2026
ජනපති පොළොන්නරුවට එද්දී විරෝධය පා ගොවියෙක් හිඟුරක්ගොඩ වහලක
Local
12 September 2026
එල් නිනෝ හමුවේ 160,000කට බලපෑම්
Local
12 September 2026
වී අලෙවි මණ්ඩලයේ මුදල් ආපසු නොකැඳවීමට හා පොහොර සහනාධාරය ඉදිරියටත් - ජනපති
Local
12 September 2026