General03 September 2026

මෙරට ප්‍රථම සජීවකරණ චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රථම සජීවකරණ චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පානදුර මූලික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.

මියයන විට ඔහු 73 වැනි වියේ පසුවුණා.

එමෙන්ම ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ සොහොයුරා ද වනවා.

අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes