General04 September 2026

අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණය හමුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව වෙත කැඳවනු ලැබූ අතර, එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes