පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 66,000ක් දක්වා පහත බැසීමත් සමඟ ඓතිහාසික සීතා මාලිගය යළි මතුවී තිබෙනවා.
පරාක්‍රමබාහු රජතුමා ග්‍රීෂ්ම කාලයේදී වාසය කළ බවට සැලකෙන මෙම ස්ථානය වසරේ වැඩි කාලයක් පවතින්නේ ජලයෙන් වටවී ඇති තත්ත්වයකයි.
කෙසේ වෙතත්, මේ වනවිට ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් සීතා මාලිගයේ කොටස් යළි දර්ශනය වී තිබෙනවා.
එහෙත් එම ස්ථානය වෙත පහසුවෙන් ළඟාවීමට තවමත් හැකියාවක් නොමැති අතර, එය සම්පූර්ණයෙන්ම ජලයෙන් නිරාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම තවදුරටත් පහළ බැසීමෙන් අනතුරුව පමණක් දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ඓතිහාසික ස්ථානය නැරඹීමට අවස්ථාව උදාවනු ඇති බව සඳහන්.

Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026