රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම, කළු මුහුදේ පවතින ආරක්ෂිත තත්ත්වය සහ වෙළෙඳ නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි අතර විශේෂ සාකච්ඡාවක් කීව් අගනුවරදී පවත්වා තිබෙනවා.
ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.
මෙම හමුවෙන් අනතුරුව 'X' පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ, රුසියාව විසින් දියත් කර ඇති අසාධාරණ යුද්ධය නිමා කිරීම සඳහා ඉන්දියාව දක්වන කැපවීම සහ පැහැදිලි ස්ථාවරය අගය කරන බවයි.
මෙය කිසිසේත්ම යුද්ධයේ කාලය නොවන අතර, සාමය ළඟා කරගත යුතුයි යන්න ඉන්දියාවේ ස්ථාවරය බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඉන්දීය නියෝජිත පිරිස කීව් අගනුවර රැඳී සිටි කාල සීමාව තුළදී පවා රුසියාව විසින් ඉරාන තාක්ෂණයෙන් නිෂ්පාදිත 'ෂාහෙඩ්' ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවත්, යුක්රේන ගුවන් හමුදාව මගින් එම ඩ්‍රෝන විනාශ කරමින් ඉන්දීය නියෝජිත පිරිසේ ආරක්ෂාව තහවුරු කළ බවත්, ජනාධිපතිවරයා හෙළි කළා.
ලෝක බලවතුන් සියලු දෙනාම මෙම යුද්ධය නිමා කර සාමය උදාකිරීම වෙනුවෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
මෙම සාකච්ඡාවේදී කළු මුහුද ආශ්රිත ආරක්ෂාව පිළිබඳව මෙන්ම සිවිල් නාවික ගමනාගමනයට ඇති තර්ජන පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන්ම නාවික මාර්ග මත යැපෙන කලාප වෙත ආහාර සැපයුම් අගුලු දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවටයි නායකයින් දෙපළම එකඟතාවකට පැමිණ ඇත්තේ.
යුක්රේන වරායන් සහ ආහාර සැපයුම් මාර්ග ඉලක්ක කර ගනිමින් රුසියාව සිදුකරන ප්‍රහාර හේතුවෙන් ගෝලීය සබඳතාවලට හානි සිදුවන බවට චෝදනා කළ සෙලෙන්ස්කි, නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ අත්‍යවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

Latest News
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026