තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් දිගන, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාලට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ස්ථානයේ තිබී තහනම් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ බියර් බෝතල් රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අප වාර්තාකරු සඳහන් කළා.

Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026