General06 September 2026

ඩෙංගු මරණ 73 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,363 ක් බවයි.

මේ අතර සැප්තැම්බර් මාසයේ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 872 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes