පසුගිය අගෝස්තු 31 වනදා සැප්තැම්බර් 03 දක්වා ගත වූ දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම අඩුවී ඇතත් දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 31 දින මෙගාවොට් 2,947 ක් ලෙස පැවති උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920 දක්වා ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි මහබැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම කාලය තුළ දෛනික මුළු උත්පාදනය ගිගාවොට් පැය 57ත් 58ත් අතර අගයක පවත්වා ගෙන ගොස් ඇති අතර, පසුගිය 01 වන දා වැඩිම උත්පාදනය ලෙස ගිගාවොට් පැය 58.37 ක් වාර්තා වී තිබෙනවා.

Latest News
රථ වාහන දඩ ගෙවීමේදී ජංගම දුරකතන වෙත ලැබෙන පණිවුඩ ගැන පොලිසියෙන් දැනුම් දීමක්
Local
08 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්
Local
08 September 2026
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026