ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයා මින් ඉදිරියට දිවයිනේ ප්‍රධාන පෙරහර සඳහා පමණක් සහභාගි කරවීමට තීරණය කර තිබෙනවා.
හස්තියාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක විසින් මේ තීරණය ගෙන ඇති බවයි රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය පවසන්නේ.
මීට පෙර විවිධ ප්‍රදේශවල පැවති කුඩා පෙරහර සඳහාද වාසනා හස්තියා සහභාගි කරවූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතිනවා.
කෙසේ වෙතත්, දිගින් දිගටම හස්තියා ප්‍රවාහනය කිරීම සහ පෙරහර සඳහා යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට තර්ජනයක් බවයි රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

Latest News
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
Local
09 September 2026
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
Local
09 September 2026
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
Local
09 September 2026
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
Local
09 September 2026
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026