ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් අතර විශේෂ හමුවක් අද කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා.
ඒ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.
හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ සහ ජානක වක්කුඹුර ඇතුළු පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔවුන් සඳහන් කළේ, කුමන බාධක පැමිණියද මේ මස 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජන රැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවයි.
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවටද ඔවුන් චෝදනා කළා.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන අභියෝගය රාජපක්ෂවරුන් බවත්, ඔවුන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පොදුජන පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කළා.
මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවද, එය ජනමත විචාරණයකට යොමු කළහොත් ජනතාව සමඟ එක්ව එය පරාජය කිරීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කළා.
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බවද පොදුජන පෙරමුණේ නියෝජිතයින් අවධාරණය කළා.

Latest News
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026