රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද (07) ආරම්භ වෙනවා.
ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (06) සිදුකෙරුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (06) සිදුකෙරුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
Latest News
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026