වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
කෙසේ වෙතත්, ඩෙංගු රෝගීන් වාර්තා වීම සාපේක්ෂව පහළ අගයක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ ගෙවුණු දින හය තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙක් පමණයි.
සමස්ත රෝගී සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම අගය 20,527 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.
ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 73ක්.

Latest News
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026
තායිලන්ත වීසා පහසුකම ගැන විදේශ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Local
09 September 2026
ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකානු ප්‍රහාරවලින් විනාශයි
Local
09 September 2026