ළමයින් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාගත් බවට පැවසෙන සිද්ධියකට අදාළව ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර විදුහල්පතිවරයා එක් ළමයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින් රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර තිබෙනවා.
ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන පළමු ශ්‍රේණියට එක් ළමයෙකු ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

Latest News
තෙල් පෝලිමේ බහින්බස්වීමක් දුරදිග යයි - සිව්දෙනකු රෝහලේ
Local
11 September 2026
ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි
Local
11 September 2026
පළාත් සභා මැතිවරණ විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කරයි
Local
11 September 2026
සැප්තැම්බර් 11 'දේශප්‍රේමීන්ගේ දිනය' ලෙස ජනපති ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි
Local
11 September 2026
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
Local
11 September 2026
ජීව අත්බෝම්බ නඩුවේ සැකකාර සම්පත් මනම්පේරීට ඇප
Local
11 September 2026
චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී
Local
11 September 2026
Ocean Lanka වසර 30ක් සපුරයි
Local
11 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 25.00කින් ඉහළට
Local
11 September 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක
Local
11 September 2026