ජනාධිපතිවරයාට ඇති ජන මනාපය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේ පැවති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත පිළිබඳ විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය පවසා සිටියේ,
"අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූරේ කිරිවලින් නාවනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එනකොට මම ඇහෙන් දැකපු දර්ශන තමයි තේ වතු මැද්දෙන් කානු දිගේ පහලට බැහැගෙන බැහැගෙන දුවගෙන රැස්වීමට එන්නේ. ජනාධිපතිතුමාගේ මූණ පොඩ්ඩක් බලන්න. කතාකරන දේ අහන්න. ජනතාව ඒ වගේ උනන්දුවකින් ඉන්නේ" යනුවෙන්.

Latest News
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026
තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිට ඇප
Local
15 September 2026
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026