General10 September 2026

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, 2023 - 2025 කාලසීමාව තුළ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් විදේශ රටවලට යැවීමේ සිද්ධියකට අදාළවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි පුද්ගලයෙක්.
Related recommendation
Hiru TV News | Programmes