රටවල් සහ කලාප 70කට වැඩි සංඛ්‍යාවක නියෝජනය සහිතව රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් 6,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 11 වන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව ඊයේ (09) හොංකොං හිදී සාර්ථකව ආරම්භ වුණා.
සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක ජෝන් ලී සඳහන් කළේ, වර්තමානයේ ලෝකය පෙර නොවූ විරූ පරිවර්තනයන්ට සහ භූ දේශපාලනික බෙදීම්වලට මුහුණ දෙමින් සිටින පසුබිමක, ‘එක් තීරයක් එක් මාවතක්’ මුලපිරුම මගින් ගොඩනගන අන්තර් සබඳතාව, සහයෝගිතාව සහ එකඟතාව ජාත්‍යන්තර ප්‍රජාවට අත්‍යවශ්‍ය සාධක බවයි.
“එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යනු අතීත සිතියමක් නොව, අනාගතය වෙනුවෙන් අප සියලු දෙනා බෙදාගත් සාමුහික සැලැස්මක්,” යැයි පැවසූ ප්‍රධාන විධායකවරයා, එම අනාගත දැක්ම හොංකොං හි සිට සාර්ථකව අවබෝධ කරගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළා.
සමුළුවේ පළමු දිනයේදීම මූල්‍ය, වෘත්තීය සේවා සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වැදගත් එකඟතාවන් සහ ගිවිසුම් 32කට අත්සන් තබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

Latest News
ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි
Local
23 September 2026
අනෝජන්ගේ නිදහස පතා ගංගාරාමයේදී සර්ව ආගමික හමුවක්
Local
23 September 2026
ප්රජාතන්ත්රවාදයේ ඝාතකයන් ලෙස රජය සහ ජනාධිපති ඉතිහාසගත වන බව විපක්ෂ නායක සජිත් කියයි
Local
23 September 2026
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්
Local
23 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය: තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට යොමු කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
23 September 2026
තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ
Local
23 September 2026
පන්නලදී රියත් සමග වටකර ඇල්ලූ සැකකරුවන්ගේ නිවසෙනුත් මත්ද්‍රව්‍ය හා ලක්ෂ 16ක මුදල් හමුවේ
Local
23 September 2026
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
Local
23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්
Local
23 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 31.14කින් ඉහළට
Local
23 September 2026