දැනට වියළි කාළගුණයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඔක්තෝම්බර්, නොවැම්බර් මාස වලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මාස හතරකට ආසන්න කාලයක් පැවති දැඩි නියගය නිමාකරමින් මොණරාගල නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් පතිත වුණා.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව, මේ වන විට කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන්ට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා.
උතුරු මැද, නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය ,මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර ඊයේ දිනය වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 135,037දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිවේදනය කළා.
ප්‍රදේශ කිහිපයකට පතිත වූ වර්ෂාව හේතුවෙන් මෙම සංඛ්‍යාව පහළ ගොස් තිබෙනවා.

Latest News
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්
Local
12 September 2026
රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඊශ්‍රායල - ලෙබනන් සාකච්ඡා ඔක්තෝබර් දක්වා කල්යයි
Local
12 September 2026
ගල්ෆ් කලාපයේ තෙල් සැපයුමට තවත් අභියෝගයක්: හවුති සටන්කාමීන් උපායමාර්ගික දූපතකට
Local
12 September 2026
තවත් ඩෙංගු මර්දන සතියක්
Local
12 September 2026
අවලංගු වූ Ne-Yoගේ මෙරට ප්‍රසංගය ගැන ජාත්‍යන්තර අවධානය : Ne-Yo ගෙන් පිළිතුරක්!
Local
12 September 2026
මෝදි - පුටින් හමුවෙති: ඉන්දු රුසියානු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතා
Local
12 September 2026
එයාර් බස් ගනුදෙනුවේ නාමල් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් CIDයට උපදෙස්
Local
12 September 2026
ජනපති පොළොන්නරුවට යද්දී පොහොට්ටුව අද අනුරාධපුරයට
Local
12 September 2026
සොහොයුරුගේ අවමංගල්‍යයට ගොස් දින දෙකකට පසු නෝර්වේ කුමරිය මියයයි
Local
12 September 2026
ජීව විද්‍යාත්මක අවි නිපදවීමට AI යොදාගත් උත්සාහයන් Anthropic නවත්වයි
Local
12 September 2026