කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින බුකාවු නගරයේ පාසල් දෙකක් ගිනි ගැනීමෙන් ඇති වූ තෙරපීමකදී පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී මෙම සිසුන් තෙරපීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්න හේතුවෙන් වැඩිහිටියන් කිහිපදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
තුවාල ලැබූවන් ප්‍රදේශයේ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
මේ අතර, ගින්නෙන් නිවාස 300කට පමණද හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
එමෙන්ම තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබිය හැකි බවටද සැක පළ කර තිබෙනවා.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු Reuters පුවත් සේවයට පවසා ඇත්තේ, පස්වරුව වන විට ගින්න මැඩපවත්වා තිබුණද, විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තවදුරටත් දුමාරය නැගෙමින් තිබූ බවයි.
දකුණු කිවු පළාතේ අගනුවර වන බුකාවු නගරය කොංගෝ ජනරජයේ වඩාත්ම ජනාකීර්ණ කඳුකර නගරවලින් එකක් වන අතර, M23 කැරලිකරුවන් විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එම නගරය අත්පත් කරගෙන තිබුණා.

Latest News
ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
Local
13 September 2026
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන අනුරාධපුරයෙන් ඇරඹුවා: හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
Local
13 September 2026
පොල් අස්වැන්නේ අඩුවීමක්
Local
13 September 2026
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026
අඟුලානේදී අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩගැනීමේ සංකීර්ණ මෙහෙයුම අවසන්: නැව් තටාකාංගනය වෙත රැගෙන එයි
Local
13 September 2026
මීමුරේදී හීං ගඟේ ගිලී සාමනේර හිමිනමක් අපවත් වෙති
Local
13 September 2026
බ්‍රික්ස් නායකයින්ගෙන් ලෝකයට පණිවුඩයක් – මැද පෙරදිග උණුසුම ගැනත් දැඩි අවධානයක්
Local
13 September 2026
හෙටත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
Local
13 September 2026
ඩොලර් බිලියනයක් රටින් පන්නපු යුගය ඉවරයි: ජනාධිපති අනුර
Local
13 September 2026
මාලිමාවේ එප්පාවල සමූප බලකොටුවත් බිඳවැටෙයි - පොදු විපක්ෂයට විශිෂ්ඨ ජයක්
Local
13 September 2026