General11 September 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 25.00කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දිනයේ ඒකක 25.00කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 21,382.74ක් ලෙස සටහන් වී ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරන්නේ.

මේ අතර, අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1.1ක් වන බවත් වාර්තා වුණා.
Related recommendation
Hiru TV News | Programmes