හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර 2 සිට 3 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026
අඟුලානේදී අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩගැනීමේ සංකීර්ණ මෙහෙයුම අවසන්: නැව් තටාකාංගනය වෙත රැගෙන එයි
Local
13 September 2026
මීමුරේදී හීං ගඟේ ගිලී සාමනේර හිමිනමක් අපවත් වෙති
Local
13 September 2026
බ්‍රික්ස් නායකයින්ගෙන් ලෝකයට පණිවුඩයක් – මැද පෙරදිග උණුසුම ගැනත් දැඩි අවධානයක්
Local
13 September 2026
හෙටත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
Local
13 September 2026
ඩොලර් බිලියනයක් රටින් පන්නපු යුගය ඉවරයි: ජනාධිපති අනුර
Local
13 September 2026
මාලිමාවේ එප්පාවල සමූප බලකොටුවත් බිඳවැටෙයි - පොදු විපක්ෂයට විශිෂ්ඨ ජයක්
Local
13 September 2026
මීටර් 90 පසුකළ දැවැන්තයින් අතරට රුමේෂ් තරංගත් අද රෑ බුඩාපේස්ට් පිටියට
Local
13 September 2026
දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් දිය හැකි සමාජයක් දැන් නිර්මාණය වී හමාරයි - ජනපති
Local
13 September 2026
22ට එරෙහිව සජබ 24 වැනිදා කොළඹට - විපක්ෂ නායක
Local
13 September 2026