දෙහිවල - ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල අපරාධ සිදු කරන මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත පවසනවා.
මොරටුව ප්‍රදේශයේ අද (11) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දැනට විදේශ රටවලට පලාගොස් සිටින එම පිරිස් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.
ඊයේ අලුයම දෙහිවල - කවුඩාන, සිරිසඟබෝ පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සිසුන් දෙදෙනෙකු එම නිවස තුළම මියගියා.
ඔවුන්ගේ පියාගේ පාදවලට එම ප්‍රහාරයෙන් තුවාල සිදුවුණා.
තුවාලකරුගේ සහෝදරයා, බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තා විසින් සිදු කරවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
ජාවාරමට සම්බන්ධ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බය එල්ල කිරීමට සැලසුම් කර ඇති නමුත්, එම නිවස මාරු වීම හේතුවෙන් ඒ අසල පිහිටි සොහොයුරාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බවටද වාර්තා වනවා.

Latest News
ප්‍රදේශ රැසකට අදත් මි. මී 100ට වැඩි තද වැසි
Local
24 September 2026
කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මියයයි - තවත් අයෙකු අතුරුදන්
Local
24 September 2026
එංගලන්තය සමග දෙවන එක්දින තරගය අද - මන්දගාමී පන්දු යැවීම නිසා පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලට දඩ
Local
24 September 2026
හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමති පිරිසක් අමෙරිකාවේදී රාජ්‍ය මූල්‍ය හා පාලනය ගැන අධ්‍යයනයක
Local
24 September 2026
මොරටුව සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්
Local
24 September 2026
Metaහි නව AI යෙදුම ChatGPT පරදවයි
Local
24 September 2026
අතුරුදන් වූ කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා ගිහින්
Local
24 September 2026
''චීන ජනපති ෂී ජින්පිං පිළිගැනීමට ලැබීම සතුටක්'' - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
24 September 2026
22ට එරෙහි විරෝධතාව අද පොල්දූවේ
Local
24 September 2026
නිල්වලා ගඟ ආශ්රිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
24 September 2026