General12 September 2026

කූරගල කඳු රක්ෂිතයේ ගින්නක්

කූරගල කඳු රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කෙසේවෙතත්, මේ වනවිට අවට ප්‍රදේශ වෙත ගින්න පැතිරීම වැළැක්වීම සදහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කරන බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

පවතින වියළි කාලගුණයක් සමඟ අදාළ ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes