වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 5.7% ක්
සැප්තැම්බර් 11 වනදා වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල 5.7% කින් අවප්‍රමාණය වී තිබෙනවා.
මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව, අදාළ දිනය වනවිට මුළු වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 366.11 ක අතිරික්තයක් සටහන් කළා.
එසේම, ගතවූ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ද්වීතියික ගනුදෙනු මුළු පරිමාව පෙර සතියට සාපේක්ෂව 15.9% කින් අඩුවී තිබෙනවා.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026
කොටුව මහේස්ත්‍රාත් නිගමනයට එරෙහිව දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට
Local
14 September 2026
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026
ආසියානු කොටස් වෙළඳපොලේ පසුබෑමක් – මැදපෙරදිග උණුසුමෙන් තෙල් මිල යළි ඉහළට
Local
14 September 2026
Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක කඩඉමක්
Local
14 September 2026