Sports14 September 2026

World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට

World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ රුමේෂ් තරංග හෙට උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
Related Recomands
Hiru TV News | Programmes