එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මහනුවර උඩදුම්බර ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
මේ හේතුවෙන් උඩදුම්බර තලගුණේ පිහිටි, සුළං සහිත අවස්ථාවලදී ජලය උඩු අතට ගමන් කරන විරල සුවිශේෂී ස්වාභාවික දසුනක් මවන ඇල්ලේගල දිය ඇල්ලද මේ වන විට ජල බිඳක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම හිඳී ගොස් තිබෙනවා.
පවතින දැඩි වියළි කාලගුණය හමුවේ පානීය ජලය ලබාගැනීමට මෙන්ම කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමටද දැඩි බාධා එල්ල වී ඇති බවත්, වගාවන් සඳහා ජලය නොමැති වීමෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසනවා.
සාමාන්‍යයෙන් මෙම කාලසීමාව තුළ ඇල්ලේගල දිය ඇල්ල සිඳී නොයන නමුත්, පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Latest News
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026
තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිට ඇප
Local
15 September 2026
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026