අද උදෑසන 6:00න් අවසන්වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 119. 2 ක වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ, හල්වල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයට ද මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි.
මේ අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එමෙන්ම උතුරුමැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ට්මක පැවතිය හැකි බව සඳහන්.

Latest News
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීමට UNDP ආධාර
Local
15 September 2026
22 ගැන අධිකරණයේ රහස් තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද? - විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
15 September 2026
මීසාලේ ජල පිරිපහදු ආයතනයෙන් ලක්ෂ 13කට අධික කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Local
15 September 2026
පාස්කු සිද්ධියට හිටපු බුද්ධි නිලධාරියකුගේ විදෙස් ගමන් තහනම්
Local
15 September 2026
දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.2%ක්
Local
15 September 2026
වරාය නගරයේ ඩොලර් මිලියන 112ක ව්‍යාපෘතියක්
Local
15 September 2026