සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ ප්රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැරකිරීමට නියමිතයි.
එමෙන්ම, දෙවන අදියරේ ප්රතිලාභී පවුල් 213,335කට අනිද්දා මුදල් බැර කෙරෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.

Latest News
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්: මිලිමීටර් 210කට අධිකයි
Local
20 September 2026
පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් දැලේ
Local
20 September 2026
“පොලීසියට ලස්සන යුනිෆෝම් එකක්” - ජනපති අකුරැස්සේදී කියයි
Local
20 September 2026
මේ වසර අවසානයේදී රාජ්ය සේවයට 120,000ක් බඳවා ගන්නවා - ජනපති
Local
20 September 2026
ලබන මාසයේදි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරනවා - ජනපති
Local
20 September 2026
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
Local
20 September 2026
ප්රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026