78 වන එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතා මාලාව ලෙස ද පිට් කතා මාලාව සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
මෙරට වේලාවෙන් අද (15) අලුයම කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පීකොක් රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස එමී සම්මාන උළෙල පැවැත්වුණේ ලොව ප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.
එහිදී හොඳම හාස්‍යමය කතා මාලාව සඳහා සම්මානය හිමිවුණේ විඩෝස් බේ කතා මාලාවටයි.
එමෙන්ම, හොඳම නළුවා ලෙස ද පිට් කතා මාලාවේ නොආ වයිලි ද, හොඳම නිලිය ලෙස ප්ලුරිබස් නාට්‍ය මාලාවේ රේ සීහෝන්ට හිමිවුණා.
මීට අමතරව හාස්‍යමය නාට්‍ය මාලා අංශයේ හොඳම නළුවා ලෙස මැතිව් රීස්ට ද හොඳම නිළිය ලෙස ජීන් ස්මාර්ට් ද සම්මානයට පාත්‍ර වුණා.

Latest News
ත්‍රිකුණාමලය රෝහලට නව හෘද රෝග ඒකකයක්
Local
16 September 2026
''භූත කළුවා" ඝාතනයට සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
16 September 2026
පැය 48ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය
Local
16 September 2026
හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි
Local
16 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 128.72කින් පහළට
Local
16 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ප්‍රබල අකුණු අවදානමක්
Local
16 September 2026
මන්නාරමේ නව හදිසි අනතුරු ඒකකයට ජනපති ප්‍රධානත්වයෙන් මුල්ගල තැබේ
Local
16 September 2026
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 September 2026
අරවින්දට සහ බිරිඳට වරෙන්තු : උසාවි නොපැමිණියේ මවගේ අවසන් කටයුතු නිසා - අරවින්දගේ නීතිඥ කියයි
Local
16 September 2026
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
16 September 2026