General15 September 2026

පිල්ලෙයාන්, ලබන 29 දක්වා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් මතයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 05 සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes