ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළා.
ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝග එදිනට ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හතරවෙනි සැකකරු ලෙස නම් කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ මෙම සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා වැඩි ප්‍රමාදයකින් තොරව ගොනු කිරීමට කටයුතු කරන බවයි.
තවද එයාර් බස් සමාගමේ නිලධාරීන් ලංකාවට අවස්ථා කිහිපයකදී පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බවයි.

Latest News
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 109.98කින් පහළට
Local
17 September 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි
Local
17 September 2026
බේස්ලයින් මාර්ගයේ අනතුරක් සිදුකිරීමේ සිද්ධියේ මන්ත්‍රී අර්චුනාට එරෙහි නඩුව නොවැම්බර් 10 දා තෙක් කල් යයි
Local
17 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ඇරඹේ
Local
17 September 2026
මට්ටක්කුලිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්
Local
17 September 2026