ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.
ඒ හේතුවෙන් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.
ඒ හේතුවෙන් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.
Latest News
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
Local
17 September 2026
ජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්
Local
17 September 2026
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 109.98කින් පහළට
Local
17 September 2026