බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ඌව සහ නැගෙනහිර පලාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
විශාඛාවන් පැරදවූ කොළඹ කාන්තා විද්‍යාලය සමස්ත වෝටර්පෝලෝ ශූරතාව දිනාගනී
Local
22 September 2026
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
Local
22 September 2026
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දිවා ආහාරයෙන් පසු යළිත් ඇරඹේ
Local
22 September 2026
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන
Local
22 September 2026
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
භූ දේශපාලනික අර්බුද හමුවේ සහයෝගීතාවයේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට: ෆිච් රේටින්ග්ස් වෙතින් සුබවාදී තීන්දුවක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹේ
Local
22 September 2026
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේ දී ශ්‍රී ලංකාවට ජයක්
Local
22 September 2026