වෙළෙඳපොළේ මත්ස්‍ය මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
මේ දිනවල ප්‍රදේශ රැසකින් මත්ස්‍ය තොග වැඩි වශයෙන් ලැබීම ඊට ප්‍රධාන හේතුව බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ.
ඒ අනුව, අද ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් ලෙස සටහන් වූ අතර බලයා කිලෝවක් රුපියල් 800 ත් 900 ත් අතර මිලටත් අලෙවි වනවා.

Latest News
මාළු මිල පහළට
Local
18 September 2026
නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග
Local
18 September 2026
නිවසේ නිහඬ මෙහෙවර නිසා රස්සා නැති කාන්තාවන් ලක්ෂ හැට දෙකක් ගෙවල්වල කොටුවෙලා
Local
18 September 2026
නාමල් රාජපක්ෂ ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
18 September 2026
හෙල්ලයේ එල්ලයෙන් මෙරට නාමය බැබලවූ රුමේෂ් තරංග ලොව හොඳම මලල ක්‍රීඩකයන් අතර 13 වැනි තැන හිමි කරගනී
Local
18 September 2026
ඉරානයේ සිවිල් ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකාවට යුද අපරාධ චෝදනා එල්ලවන ලකුණු
Local
18 September 2026
අධිකරණයට අපහාස කළැයි තමන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලූ දිලිත්ගේ රිට් පෙත්සම ගැන නියෝගය 30 වැනිදා
Local
18 September 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරයට විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක්
Local
18 September 2026
ජපානයේ ණය ගැනීමේ පිරිවැය වසර 31කට පසු ඉහළම මට්ටමට
Local
18 September 2026
මියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට එයි
Local
18 September 2026